31 C
Colombo
Friday, April 19, 2024

තලේබාන් නැගිටීම හමුවේ බංගලාදේශය සීරුවෙන්

- Advertisement -

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමත් සමග සිය ආරක්ෂාව සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීමට බංගලාදේශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඊට ප්‍රධාන හේතුව වන්නේ බංගලාදේශයේ ක්‍රියාත්මක ජමාද් අල් මුජහිදීන් නැමති අන්තවාදී කණ්ඩායම ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය සමග සමීප සබදතා පැවැත්වීමයි.

මීට පෙර ඇෆ්ගනිස්තාන යුද්ධය පැවති සමයේ මෙම සංවිධානය නියෝජනය කරමින් බංගලාදේශය ජාතිකයන් පිරිසක් එම ගැටුම්වලට සම්බන්ධ වූ බවටද හෙළිවී තිබිණ.

මෑතකදී මෙම සංවිධානයට සම්බන්ධය ප්‍රබල ක්‍රියාකාරිකයන් තිදෙනෙකු අන්තවාදී ක්‍රියා සැලසුම් කිරීමේ චෝදනා මත කොල්කතා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකට ආරක්ෂක සහ භුදේශපාලනික විශ්ලේෂකයකු වන ඉන්දියාවේ හිටපු බංගලාදේශ මහ⁣කොමසාරිස් තාරික් කාරීම් සදහන් කර ඇත්තේ තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීම දකුණු ආසියාවේ ආරක්ෂක ගැටලුවක් ලෙස සළකා කටයුතු කළ යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

අනුර, සජිත් වගේ පොඩි ළමයින්ට රට පාලනය කරන්න බැහැ – වජිර

අනුර, සජිත් වැනි පොඩි ළමයි රටක් කරන්නට හැකියාවක් ඇති අය නොවන හෙයින් ඒ සියලු දෙනා ජනපතිගේ ගමන සමග එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික...

රනිල්ට ඕන අනුරව බලයට ගේන්න – ඩිලාන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය එළඹෙන ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකදී ඩිලාන් පෙරේරා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...