වගකීම් අත්හළ ජනමාධ්‍ය මහජනයාට විනෝදය දෙන හැටි

කොරෝනා වසංගතය ජුනි මාසයෙන් පසුව අවසන් වන්නේ යැයි කවරෙකු හෝ මේ මොහොතේ ප්‍රකාශයක් කළහොත් එය ලාංකිකයන්ට විස්මජනක වනු ඇත. මන්දයත් වෙනදා නැති තරමින් යථාර්ථයට මුහුණදීමට දැන් මිනිසුන්ට සිදුව ඇති බැවිනි. එහෙත් අලුත් අවුරුද්දෙන් පසුව කොරෝනා අවසන් බවට බහුබූත අනාවැකි කී පිරිස් අප්‍රේල් මස ආරම්භයේ නම් මේ රටේ සිටියහ. එපමණක් නොවේ. මේ කතාවල විද්‍යාත්මක සත්‍යතාව ගැන … Continue reading වගකීම් අත්හළ ජනමාධ්‍ය මහජනයාට විනෝදය දෙන හැටි