ස්පාඤ්ඤයට දැවැන්ත ජයක්

සිය ලෝක කුසලාන ගමනට සුපිරි ආරම්භයක් ලබා ගැනීමට ප්‍රබල ස්පාඤ්ඤය සමත් වුණා. ඒ කොස්ට රීකා සමග පැවති තරගය 7 – 0 ක දැවැන්ත ජයක් ලබමින්. 2010 ලෝක ශුරයින් තරගයේ 11 වැනි මිනිත්තුවේදී ගෝල ලබා ගැනීම ආරම්භ කර එම රිද්මය තරගයේ අවසන් මිනිත්තුව තෙක්ම පවත්වා ගත්තා. එහිදී Ferran Torres ගෝල ද්විත්වයක් ලබා ගන්නට සමත් වුණා. වයස … Continue reading ස්පාඤ්ඤයට දැවැන්ත ජයක්