27 C
Colombo
Sunday, March 26, 2023

කෙරවලපිටිය ගිවිසුමට විරුද්ධ වන්නේ කුහකයෝ – සාගර (VIDEO)

- Advertisement -

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට කටයුතුවලට ඇතැමුන් විරෝධය දක්වන්නේ කුහකත්වය මත පමණක් පදනම්ව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

ඒ, ඊයේ (26) දිනයේ මාධ්‍යය අමතමින්.

වසර 10ක් පුරා ස්වාභාවික ගෑස් බලාගාරයක් බවට පත්කර ගැනීමට නොහැකිවු කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය එම තත්ත්වයට ගෙනඒමට රජය උත්සහ ගනිමින් සිටින බව ඔහු පවසනවා..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා,

“වසර 10ක් පුරාවට කෙරවලපිටිය බලාගාරය ස්වාභාවික ගෑස් බලාගාරයක් බවට පත්කරගන්න අපිට බැරි උනා. අවුරුදු 10ක් තිස්සේ අපිට කරගන්න බැරිවෙලා තිබුණු දෙයක් මේ අවස්ථාවේ අපි සිදුකරන්න යනකොට විරුද්ධ වෙනවා නම් මං හිතන්නේ ඒ විරුද්ධවීම සිදුකරන පුද්ගලයා ඒක කරන්නේ කුහකත්වය මත මිසක් රටට ආදරයෙන් නෙමෙයි කියන එක අපි විශේෂයෙන් මතක් කරන්න ඕනෙ.”

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...