28 C
Colombo
Sunday, October 2, 2022

පළාත් සභාවලට මම විරුද්ධයි – ඒත් එකඟයි

- Advertisement -

පළාත් සභා සම්බන්ධයෙන් රජය ගන්නා තීරණයට එකඟ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා,

13වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන ලෙස ඉන්දීය රජය විසින් බලකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් විමසා සිටීමේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

පළාත්සභා පිළිබඳව ස්ථාවරය තීන්දු කිරීම රජයක් සතු බැවින් තමා ඊට එකඟ වන බවයි ඔහු පවසන්නේ.

තමා පුද්ගලිකව පළාත් සභාවලට විරුද්ධ නමුත් ඉදිරියේදී පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර ඊට පෙර ව්‍යවස්ථා සංශෝධනයක් වනු ඇති බවයි ඔහු පවසන්නේ.

මෙහිදී පළාත් සභා වලට හිමි බලතල පිළිබඳව සැලකිල්ලක් දැක්විය යුතු බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

බස් ගාස්තු අඩුකරන්නෙ නැහැ, ආහාර මිල අඩුකරන්නෙත් නැහැ – වෘත්තීය සංගම්

ඩිසල් මිල ගණන්වල කිසිදු අඩුවක් සිදුවී නොමැති බැවින් මෙම අවස්ථාවේ කිසිදු ආකාරයකින් බස් ගාස්තු අඩු කිරීමක් නොකරන බව බස් සංගම් පවසනවා.

රනිලුත් ගැසට් රිවර්ස් අරඹයි

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කර තිබෙනවා. ජනාධිපති...

චීන කසළ පොහොර ගනුදෙනුවෙන් රජයට බිලියන 1.3ක පාඩුවක්

චීන කාබනික පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...