සමාජ මාධ්‍යවල දැම්මට මම දැනට යන්නෑ – මහින්ද

තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වන බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනය කරනවා. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සදහන් කරන්නේ අගමැතිවරයා ඉල්ලා අස්වන බවට පලවන වාර්තා පදනම් විරහිත බවත් දැනට ඉල්ලා අස්වීමට කිසිදු සැලසුමක් මහින්ද රාජපක්ෂ මහතාට නොමැති බවත්ය. ඉල්ලා අස්වීමට සැලසුමක් දැනට නොමැති බවට දක්වා ඇති … Continue reading සමාජ මාධ්‍යවල දැම්මට මම දැනට යන්නෑ – මහින්ද