මම විශ්‍රාම යන්නේ නැහැ. අග්‍රාමාත්‍ය ධූරයේ දිගටම ඉන්නවා – අගමැති මහින්ද රාජපක්ෂ

තමන් හදිසියේ විශ්‍රාම නොයන බවත්, ධුර කාලය අවසන් වන තුරුම අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කර ඇත්තේ ඩේලි මිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්. තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙන බවට පළවන … Continue reading මම විශ්‍රාම යන්නේ නැහැ. අග්‍රාමාත්‍ය ධූරයේ දිගටම ඉන්නවා – අගමැති මහින්ද රාජපක්ෂ