සජිත් විසිවෙයි..? ; මම ජනපති වෙන්න සූදානම්..! – සරත් ෆොන්සේකා

පාර්ලිමේන්තුවේ බහුතරයක් යෝජනා කරන්නේ නම් තමා ජනාධිපති ධුරය භාර ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍,රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඒ, කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ අදාල බහුතරයට සමගි ජන බලවේගයද ඇතුලත් විය යුතු බවයි. දැනටත් තමන්ට අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ආරාධනා ලැබෙන බවත් … Continue reading සජිත් විසිවෙයි..? ; මම ජනපති වෙන්න සූදානම්..! – සරත් ෆොන්සේකා