මම අද පාර්ලිමේන්තු ආවෙත් බෙන්ස් එකක – කෙහෙළිය (වීඩියෝ)

තමන් අද දිනයේත් පාර්ලිමේන්තුවට පැමිණියේ බෙන්ස් රථයක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඔහු සඳහන් කළේ නිවස ගිනි තබා තමන්ව වැට්ටීමට නොහැකි බවයි. තම නිවස ගිනිබත් කළ අය එය කළේ තම සුවිසල් නිවස පිළිබදව ඇති ඊර්ෂ්‍යව මත බව පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළා. තමන්ගේ නිවස ගිනිතබන වීඩියෝ දර්ශනයන්හී … Continue reading මම අද පාර්ලිමේන්තු ආවෙත් බෙන්ස් එකක – කෙහෙළිය (වීඩියෝ)