මට පුළුවන් හමුදාව දාලා බෙල්ලෙන් අල්ලලා කාබනික පොහොර පාවිච්චි කරපං කියලා කරන්න – ජනපති

කාබනික පොහොර ගැටළුවේදී තමන් ක්‍රියාකළේ නිවැරදි දේ සඳහා පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. වැඩ නිමකළ මාර්ග 1,500ක් එකම දිනයකදී විවෘත කර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ (06) එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ගොවි ජනතාවට බලහත්කාරයෙන් කාබනික පොහොර සඳහා යොමු කිරීමට තමන්ට අවශ්‍යතාවයක් කිසිදු අවස්ථාවක නොතිබූ බවයි. ඇතැම් පුද්ගලයින් බලාපොරොත්තු වන ආකාරයේ මිලිටරි ගෝඨාභය … Continue reading මට පුළුවන් හමුදාව දාලා බෙල්ලෙන් අල්ලලා කාබනික පොහොර පාවිච්චි කරපං කියලා කරන්න – ජනපති