සීනි මිල ඉහ​ළ ගියාට මට මුකුත් කරන්න බෑ – ඇමති ලසන්ත

සීනි කිලෝවක මිල රුපියල් 210ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙදපොළ ආරංචිමාර්ග සඳහන් කරනවා. පසුගිය සතියේ රුපියල් 160ක මිලකට සීනි කිලෝව මිලදී ගත හැකිව තිබුණ ද මේ වනවිට වෙළෙන්දන් විසින් රුපියල් 210 දක්ව මිල ඉහළ දමා තිබීමෙන් පාරිභෝගිකයෝ මහත් අසීරුවට පත්ව තිබෙනවා කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ … Continue reading සීනි මිල ඉහ​ළ ගියාට මට මුකුත් කරන්න බෑ – ඇමති ලසන්ත