සිස්ටම් චේන්ජ් කරන්න මම ඇමති මණ්ඩලේ වෙනස් කළා – ජනපති

පවත්නා අර්බුදය මෙතෙක් පැවති දේශපාලන ක්‍රමවේදය වෙනස් කිරීමට කදිම අවස්ථාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයාගේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව එම පිරිස අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පලකළා. මේ වන විට රාජ්‍ය ආයතන දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බවත් ඒවා ගොඩගැනීම සඳහා පිරිසිදු පාලනයක් නව අමාත්‍ය මණ්ඩලයෙන් බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා … Continue reading සිස්ටම් චේන්ජ් කරන්න මම ඇමති මණ්ඩලේ වෙනස් කළා – ජනපති