මම පැනලා ගියේ නැහැ. මම දැන් ඉන්නේ කාල්ටන් නිවසේ – ඇමති නාමල්

තමන් රට හැර පැනගොස් නොමැති බවත්, තමන් රැදී සිටින්නේ කාල්ටන් නිවසේ බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර තැබූ ෆේස්බුක් සටහනකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම කරුණු සදහන් කර තිබුණා. එහිදී මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර මහතා සදහන් කර තිබුණේ නාමල් රාජපක්ෂ ලංකාවෙන් පිටත්වීමට නියමිත බවයි. ඊට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා සදහන් කර තිබුණේ … Continue reading මම පැනලා ගියේ නැහැ. මම දැන් ඉන්නේ කාල්ටන් නිවසේ – ඇමති නාමල්