චීන හාල් කාබනිකද කියලා දන්නෙ නෑ; ඒත් චීනය විශ්වාසයි – ඇමති ඩලස්

චීනයෙන් ඇනවුම් කරන සහල් කාබනිකදැයි තමන් නොදන්නා බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඒ පෙරේදා (19) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි. ඒ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසීමක් සිදුකළ යුතු බවයි ඔහු පවසන්නේ. මාධ්‍යවේදියා – “චීනයෙන් ගෙන්වන හාල් කාබනික පොහොරවලින් හදපු ඒවාද ? අමාත්‍යවරයා – ”චීනයෙන් ඇනවුම් කරන හාල් … Continue reading චීන හාල් කාබනිකද කියලා දන්නෙ නෑ; ඒත් චීනය විශ්වාසයි – ඇමති ඩලස්