21 C
Colombo
Monday, February 10, 2025

මම ඡන්දය ඉල්ලන්නේ නෑ – දමිතා අබේරත්න

- Advertisement -

තමා දේශපාලනය කිරීමට හෝ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසනවා.

ඇය මේ බව කියා සිටියේ ඉරිදා ජාතික පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින්.

ඇය සඳහන් කරන්නේ තමා දේශපාලන වේදිකාවට පිවිසියේ ඡන්දය ඉල්ලීමට හෝ නමක් හදාගැනීමට නොව රටේ ජනතාව වෙනුවෙන් බවයි.

පෙර සිටි දුෂිත පාලකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමීමට සහ ඒ සඳහා ‘ගෝඨා ගෝ හෝම් ‘ යැයි පැවසීමට පමණක් තමන්ට අවශ්‍ය වූ බවද ඒ මහත්මිය පවසනවා.

අරගලය සිදුකළත් තමා තවමත් නින්දා අපහාස විඳින බවත් ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන ලෙස සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් තමා ඉල්ලා සිටීම හේතුවෙන් එම වේදිකාව මතට පැමිණි බවයි එතුමිය කියා සිටින්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරන්නේ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස අතින් ද රට සහ ජනතාව වෙනුවෙන් කිසියම් සේවයක් සිදු නොවන්නේ යැයි තමන්ට දැනුනහොත් එක තත්ත්පරයක්වත් තමන් එතන නොසිටින බවයි.

RECENT ARTICLES - SINHALA

විදුලි බිඳවැටීම ගැන පැහැදිලි කිරීමක්

සමස්ථ විදුලිබල පද්ධතිය බිඳවැටීම සඳහා බලපාන මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන්...

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට (10) සිට ක්‍රියාත්මක වනවා. පවතින අධික...

රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙය 2024...

POPULAR ARTICLES