31 C
Colombo
Sunday, May 22, 2022

මාව අයින් කරේ ඇයි කියලා මම දන්නෙත් නැහැ – මාලිංග සංවේදී වෙයි

- Advertisement -

වසර දෙකක් පුරාවට තමන්ව ජාතික ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ කරගෙන නොමැති බැවින් තමා හට ඒ සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තුවක් නොමැති බව වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

බටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් පසුව තමන්ට කිසිඳු පුහුණු සැසියක් සඳහා කැඳවා නොමැති නමුත් තමන්ව එසේ ඉවත් කිරීම නිසි ක්‍රමවේදයකට අනුව සිදුවූ බවක් නොපෙනෙන බවයි ඔහු පවසන්නේ. තමන්ව එසේ ඉවත් කිරීමට හේතුව තමන්ද නොදන්නා බවත් ඔහු පවසනවා.

කෙසේ නමුත් තමන් පන්දුවාර 20-20 තරඟබිමෙන්ද සමු ගැනීමෙන් පසුව තමන් හට වෙනත් රටක ක්‍රිකට් කණ්ඩායමක් සඳහා ආරධනාවක් ලදහොත් තමන් එය භාරගන්නා බවත් එලෙස සිදුකරන විට තමන් හට විවිධ අවලාද ඇසීමට සිදු වන බව තමන් දන්නා බවත් ලසිත් මාලිංග ප්‍රකාශ කර සිටිනවා.

එසේ වුවත්, වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන විලාශය නැරඹීමට ප්‍රිය ජනක බවත් තමන් හැකි අයුරින් ඔවුන්ට උපකාර කරන බවත් ඔහු පවසනවා. පුහුණුවීම් වලට පෙර සහ පසු තමන්ට බොහෝ ක්‍රීඩකයන් පිරිසක් අමතන බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා...

පාදෙණිය දොට්ට, නිතරගෙන්ම නව සභාපතිවරයෙක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ එම සංගමයේ සාමාජිකයන්ගේ දැඩි බලපෑම...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...