29.1 C
Colombo
Thursday, April 25, 2024

මාව අයින් කරේ ඇයි කියලා මම දන්නෙත් නැහැ – මාලිංග සංවේදී වෙයි

- Advertisement -

වසර දෙකක් පුරාවට තමන්ව ජාතික ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ කරගෙන නොමැති බැවින් තමා හට ඒ සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තුවක් නොමැති බව වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

බටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් පසුව තමන්ට කිසිඳු පුහුණු සැසියක් සඳහා කැඳවා නොමැති නමුත් තමන්ව එසේ ඉවත් කිරීම නිසි ක්‍රමවේදයකට අනුව සිදුවූ බවක් නොපෙනෙන බවයි ඔහු පවසන්නේ. තමන්ව එසේ ඉවත් කිරීමට හේතුව තමන්ද නොදන්නා බවත් ඔහු පවසනවා.

කෙසේ නමුත් තමන් පන්දුවාර 20-20 තරඟබිමෙන්ද සමු ගැනීමෙන් පසුව තමන් හට වෙනත් රටක ක්‍රිකට් කණ්ඩායමක් සඳහා ආරධනාවක් ලදහොත් තමන් එය භාරගන්නා බවත් එලෙස සිදුකරන විට තමන් හට විවිධ අවලාද ඇසීමට සිදු වන බව තමන් දන්නා බවත් ලසිත් මාලිංග ප්‍රකාශ කර සිටිනවා.

එසේ වුවත්, වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන විලාශය නැරඹීමට ප්‍රිය ජනක බවත් තමන් හැකි අයුරින් ඔවුන්ට උපකාර කරන බවත් ඔහු පවසනවා. පුහුණුවීම් වලට පෙර සහ පසු තමන්ට බොහෝ ක්‍රීඩකයන් පිරිසක් අමතන බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...