මම ගෙනාපු බෙහෙත් මට එපා-කෙහෙළිය රඹුක්වැල්ල

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ ද මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. කෙසේවෙතත් ඔහුට බන්ධනාගාර රෝහලෙන් ලබා දෙන ඖෂධ භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. ඒ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් . එසේම … Continue reading මම ගෙනාපු බෙහෙත් මට එපා-කෙහෙළිය රඹුක්වැල්ල