26 C
Colombo
Wednesday, February 19, 2025

මම බැරල්වලට අවුරුද්දකට හරියන්න තෙල් පුරවගත්තා – ගීතා (වීඩියෝ)

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නේ පවත්නා ඉන්ධන හිඟය හේතුවෙන් තමන් වසරකට සෑහෙන ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කරගත් බවයි.

පසුගියදා පැවති බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින් ඇය මේ බව සදහන් කළා.

කුමාරසිංහ මහත්මිය සදහන් කරන්නේ තමන් මෙන්ම අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද මේ ආකාරයෙන්ම ඉන්ධන තොග සිය නිවාසවල රැස්කරගෙන සිටින බවයි.

කෙසේ වෙතත් ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ඉන්ධන හිඟය නිසාවෙන් ජනතාවට ඉන්ධන ලබාදීම සීමා කරන බවයි.

ඉන්ධන පිරවුම්හල් අසලට මේ වන විට පොලිස් නිලධාරීන්ද රදවා ඇති අතර ඔවුන් කෑන්වලට සහ බූලිවලට සාමාන්‍ය ජනතාව වෙත ඉන්ධන ලබාදීම අවහිර කරමින් සිටින අයුරු දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් සදහන් කරනවා.

කෙසේ වෙතත් අදාළ නීතිය මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට ක්‍රියාත්මක නොවන බව ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රකාශයෙන් පැහැදිලි වනවා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES