පාස්කු ප්‍රහාරය සම්බන්ධව මට නඩු 8ක් තිබෙනවා..! – සිරිසේන 

තමන් පාස්කු ප්‍රහාරයේ චූදිතයෙකු කිරීමේ උත්සාහය දේශපාලන කුමන්ත්‍රණයක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ, අද (05) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්, “එතුමා කිව්වා අනුර දිසානායකත් බෑ කියනවා, සජිත් ප්‍රේමදාසත් බෑ කියනවා, මෛත්‍රීපාල සිරිසේනත් බෑ කියනවා කියලා. අපි මීට මාස 06කට පෙර ඉඳලා. ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා … Continue reading පාස්කු ප්‍රහාරය සම්බන්ධව මට නඩු 8ක් තිබෙනවා..! – සිරිසේන