මිනිස්සුන්ට කන්නවත් නෑ කියලා හිතෙද්දි පොඩි විනෝදයක් තියනවා – දිලිත් ජයවීර

මිනිසුන්ට එදාවේල කන්නවත් නොමැති කමින් දක්වන අදහස් දෙස බැලීමේදී යම් වින්දනයක් ලබන බව දෙරණ මාධ්‍ය ජාලයෙ අධිපති දිලිත් ජයවීර පවසනවා. ඒ, ව්‍යාපාරික ධම්මික පෙරේරා සමග පැවති සූම් සාකච්ඡාවකට එක් වෙමින්. තමාට කෑම සම්බන්ධව ගැටළුවක් නොතිබියදී මිනිසුන්ට මෙවැනි ගැටළු පවතින නිසා වෛරීව අදහස් දැක්වීම සිදුවන බව තමාට නිරීක්ෂණය වූ බවයි එහිදී ඔහු පවසන්නේ. සමාජ මාධ්‍ය වල … Continue reading මිනිස්සුන්ට කන්නවත් නෑ කියලා හිතෙද්දි පොඩි විනෝදයක් තියනවා – දිලිත් ජයවීර