මම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පස් ගුණයකින් වැඩි කළා – චන්ද්‍රිකා

පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ සිදුවූ දූෂණ පිළිබඳව යහපාලන රජය සමයේ සිදුකළ සාධාරණ විමර්ශන තුළින් සොයාගත් සාක්ෂි මත නීතිපති දෙපාර්තමේන්තුව හරහා සිදුකළ අධිකරණ කටයුතු පළිගැනීම් ලෙස සලකා ඒ පිළිබඳ විමර්ශනයට කොමිසමක් පත් කිරීම මෙරට නීතිය, අධිකරණය සහ පොලීසිය හාස්‍යයට ලක් කිරීමක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඒ, ඊයේ (19) දින දේශපාලන පලිගැනීම් පිළිබඳ … Continue reading මම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පස් ගුණයකින් වැඩි කළා – චන්ද්‍රිකා