බැසිල් එක්ක මගේ ගැටුමක් නෑ..! – කබ්රාල්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා අතර ගැටුමක් ඇති බවට විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා පසුගිය 02 වනදා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. ඒ, ඊයේ (04) දින ශ්‍රී ලංකා මහබැංකු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා … Continue reading බැසිල් එක්ක මගේ ගැටුමක් නෑ..! – කබ්රාල්