මහජන බැංකුව අසාදු ලේඛණ ගත කළා කියලා මට දන්වලා නැහැ – බැසිල්

චීනය, මහජන බැංකුව අසාදු ලේඛන ගතකර ඇති බවට තමන් ‍වෙත මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. මුදල් අමාත්‍යවරයා ඊයේ (30) මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ජනතාව වෙනුවෙන් ඉදිරි අයවැය ඉදිරිපති කිරීමට පෙර දළදා වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීමට මහනුවරට පැමිණි බවයි. රටටත්, ජනතාවටත් ‍හොඳ අයවැයක් ඉදිරිපත් කිරීමට වාසනාව උදාවනු … Continue reading මහජන බැංකුව අසාදු ලේඛණ ගත කළා කියලා මට දන්වලා නැහැ – බැසිල්