ඩොලර් හදන විදිය මම දන්නවා – ධම්මික පෙරේරා

තමන් දන්නේ ණයට ගන්න ක්‍රමය නොව ඩොලර් සාදන ක්‍රමය බව අද (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් ධම්මික පෙරේරා මහතා පවසනවා. වත්මන් ආණ්ඩුව ගිලෙන නැවත් ලෙස තමන් නොදකින බවත් එය පැද්දෙන නැවක් බවත් සඳහන් කරන ධම්මික මහතා පවසන්නේ එහි පැද්දීම හැකිතාක් අවම කිරීමට තමන් ආණ්ඩුවට එක්වූ බවයි. එමෙන්ම වෙනත් පුද්ගලයෙකු හට … Continue reading ඩොලර් හදන විදිය මම දන්නවා – ධම්මික පෙරේරා