මගේ පූසා නැතිවෙලා. හොයලා දුන්නොත් තෑගි දෙනවා – රෝහිත රාජපක්ෂ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් බැළලියෙකු අතුරුදන්වී ඇති බවට ඒ මහතා නිවේදනය කරනවා. රෝහිත රාජපක්ෂ මහතා පවසන්නෙ මෙම බැළලිය අවසාන වරට දැක ඇත්තේ බැද්දගාන ප්‍රදේශයේදී බවයි. එම බැළලිය සොයා දෙන අයෙකුට වටිනා ත්‍යාගයක්ද හිමිවන බවට ඒ මහතා නිවේදනය කරනවා. රෝහිත රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් මීට පෙර ශ්‍රී ලංකාව සතු ප්‍රථම චන්ද්‍රිකාව … Continue reading මගේ පූසා නැතිවෙලා. හොයලා දුන්නොත් තෑගි දෙනවා – රෝහිත රාජපක්ෂ