“මචංලා මම ඔයාලාට ආදරෙයි” – බ්‍රිතාන්‍යයේ හොඳම නළුවා වුණ ලාංකිකයා ලංකාවේ අර්බුදය ගැන ලෝකෙටම කියයි

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන Laurence Olivier Awards – 2022 සම්මාන උළෙලේදී හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේකර මහතා සමත් වුණා. ඊයේ (10) රාත්‍රියේ එංගලන්තයේ, ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවෙහි පැවති මෙම සම්මාන උළෙලේදී ඔහු මෙම සම්මානය දිනා ගත්තේ, යාන් මාර්ටෙල් විසින් රචිත ‘ලයිෆ් ඔෆ් පයි’ නවකතාවේ වේදිකා අනුවර්තනය … Continue reading “මචංලා මම ඔයාලාට ආදරෙයි” – බ්‍රිතාන්‍යයේ හොඳම නළුවා වුණ ලාංකිකයා ලංකාවේ අර්බුදය ගැන ලෝකෙටම කියයි