මගේ නඩු ගැන කතාකරන්න ඕනේ. ඒත් මේ ඒකට වෙලාව නෙවෙයි – ඥාණසාර හිමි (වීඩියෝ)

ජනාධිපති සමාව ලැබූ එකම භික්ෂුව තමන්වහන්සේ නොවන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ මෙම අදහස් පල කළා. නඩු කටයුතු පවතින එකම භික්ෂුව තමන්වහන්සේ නොවන බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 255 න් කිහිප දෙනෙකුට හැර අනෙක් සියලු දෙනාට නඩු පවතින බවද උන්වහන්සේ සිහිපත් කරනවා. … Continue reading මගේ නඩු ගැන කතාකරන්න ඕනේ. ඒත් මේ ඒකට වෙලාව නෙවෙයි – ඥාණසාර හිමි (වීඩියෝ)