මංගලට යන්න එපා කියලා මම කිව්වා..! – අගමැති සංවේදී වෙයි

අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ අභාවය හේතුවෙන් තමා අතිශයින් කණගාටු වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කිරීමේ අවස්ථාවට එක් වෙමින්. ඔහු දේශපාලනයේ සිටිය යුතු, තරඟ කළ යුතු, සටන් කළ යුතු දේශපාලඥයෙකු සහ ප්‍රතිවාදියෙකු බවට තමා විශ්වාස කළ බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. මංගල සමරවීර මහතා දේශපාලනයෙන් සමුගන්න්නා බවට … Continue reading මංගලට යන්න එපා කියලා මම කිව්වා..! – අගමැති සංවේදී වෙයි