26 C
Colombo
Wednesday, February 19, 2025

මගෙන් වැඩියෙන්ම බැනුම් ඇහුවෙ සජිත්, ඒත් එයාව විශ්වාසයි..! – දමිතා

- Advertisement -

තමාගෙන් වැඩිපුරම බැණුම් අසා ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසනවා.

ඒ, ඊයේ (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

රට භාරගන්නැයි සජිත්ට ආරාධනවක් ලද මොහොතේ ඔහු එසේ නොකළේ හොරුන් සමඟ කටයුතු කිරීමට නොහැකි නිසාවෙන් බවයි ඇය පවසන්නේ.

එමෙන්ම, සජිත් ප්‍රේමදාස යනු ප්‍රතිපත්තිගරුක දේශපාලඥයෙක් බවට තමා විශ්වාස කරන බවත් රටට ආදරය කරන තමාටත් ඕනෑම තැනක හිට ගැනීමට හැකි බවත් ඇය පවසනවා.

එබැවින් අරගලයේ අරමුණු ඉටුකරන කෙනෙක් හෝ කණ්ඩායමක් සමඟ තමන් හිටගන්නා බවත් ඇය පවසනවා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES