මම රැවටුණා..! – තිස්ස ජනනායක ජාතියෙන් සමාව අයැදියි

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් ප්‍රකට ජීව විද්‍යා ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා රටේ සියලුම ජනතාවගෙන් සමාව අයැද තිබෙනවා. වත්මන් අභාග්‍යසම්පන්න පාලනයට රැවටෙමෙන් එයට සහය දුන් බැවින් මෙසෙ සමාව ගන්නා බවයි ඔහු පවසන්නේ. වත්මන් අර්බුදයට නිසි විසඳුම් ලැබෙන තෙක් ජනතාව රැවැට්ටවිය නොහැකි බවයි ඔහු පවසන්නේ. ඔහු මේ … Continue reading මම රැවටුණා..! – තිස්ස ජනනායක ජාතියෙන් සමාව අයැදියි