යහපාලනයට බැන්නට මම ඉන්නෙත් ආණ්ඩුවෙනේ – මෛත්‍රීපාල

යහපාලනයේ නායකයා වූ තමන්ද සිටින්නේ වර්තමාන ආණ්ඩුවේ බව යහපාලනයට චෝදනා කරන රජයේ මන්ත්‍රීවරුන්ට අමතක වී ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා ඒ අද (17) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින්. සිරිසේන මහතා පෙන්වා දෙන්නේ වර්තමානයේ සියලු ගැටලුවලට යහපාලන රජය වගකිව යුතු බවට ඇතැමුන් චෝදනා කළත් ඒ සියල්ල දීර්ඝ කාලයක් පුරා පැවති … Continue reading යහපාලනයට බැන්නට මම ඉන්නෙත් ආණ්ඩුවෙනේ – මෛත්‍රීපාල