අපහාස කළාට මම තමයි හොඳටම රටට සේවය කළේ…! – ඉදිරියට දැඩි තීන්දු

තමා රටට කළ සේවයෙන් බිඳක්වක් තමාට අපහාස කරන කිසිවෙකුත් රටට සිදුකර නොමැති බව ජනාධිපතිවරයා පවසනවා. ඒ, කෝට්ටේ සංඝ සභාවෙන් ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව නාමය ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (02) පැවති උත්සවයේදීයි. එමෙන්ම ඉදිරියේදී දැඩි තීරණ ගන්නට සිදුවේ නම් ඊට සූදානම් බවත් ඔහු පවසනවා. හිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, “කෝට්ටේ … Continue reading අපහාස කළාට මම තමයි හොඳටම රටට සේවය කළේ…! – ඉදිරියට දැඩි තීන්දු