ඇමරිකාවේදිත් මට කුමන්ත්‍රණයක් කළා. නැත්නම් මම දිනනවා. රෝසිටත් පුෂ්පිකාගෙන් බැනුම් (වීඩියෝ)

ඇමරිකාවේ පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී තමනට අසාධාරණයක් වූ බව එම තරඟාවලියට ශ‍්‍රී ලංකාවෙන් සහභාගී වූ පුෂ්පිකාද සිල්වා මහත්මිය සදහන් කරනවා. එම අසාධාරණකම් සිදු නොවුනේ නම් තමන් එම තරඟාවලියෙන් ජය ගැනීමට ඉඩ තිබූ බව ඇය සිය ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල සටහන් තබා තිබෙනවා. මේ අතර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පුෂ්පිකා … Continue reading ඇමරිකාවේදිත් මට කුමන්ත්‍රණයක් කළා. නැත්නම් මම දිනනවා. රෝසිටත් පුෂ්පිකාගෙන් බැනුම් (වීඩියෝ)