මම යාල ගියේ අධ්‍යාපන චාරිකාවකට..! – සජිත්

තමන් ඊයේ (14) දින යාල වනෝද්‍යානය වෙත ගියේ විනෝද චාරිකාවක් සඳහා නොව අධ්‍යාපන කටයුත්තක් සඳහා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, ඔහු ඊයේ දින උදෑසන යාල වනෝද්‍යානයට යාම සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ ඇතිවූ ආන්දෝලනාත්මක තත්වය සම්බන්ධයෙන් පිළිතුරු දෙමින්. බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් සහ දේශපාලන ක්‍රියාකාරිකයින් ඊට දැඩි විවේචනාත්මක ප්‍රතිචාර දක්වමින් සටහන් තබා තිබුණේ … Continue reading මම යාල ගියේ අධ්‍යාපන චාරිකාවකට..! – සජිත්