මම යන්නම්, ඒත් එක කොන්දේසියක් මත..! – මහින්ද

රට අරාජික වීමට කිසිසේත් ඉඩ නොතබන බවත් රටේ දේශපාලන ස්ථාවර භාවය පවත්වාගෙන යාම සඳහා ගන්නා තීරණ සමඟ කටයුතු කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ, පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න ඊයේ (26) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී හමු වූ අවස්ථාවේදීයි. මහා නායක හිමිවරුන් නිකුත් කළ ලිපිය පිළිබඳව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ විසින් මෙහිදී … Continue reading මම යන්නම්, ඒත් එක කොන්දේසියක් මත..! – මහින්ද