මම යන්නේ අවුරුදු 6 සම්පූර්ණ උනාම – නන්දලාල්

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශපාලන අස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර සාකච්ඡාවල ප්‍රගතිය ප්‍රමාද කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රොයිටර් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ගැනීමටත් ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගයට විසඳුම් සෙවීමටත් ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් … Continue reading මම යන්නේ අවුරුදු 6 සම්පූර්ණ උනාම – නන්දලාල්