ආයෙ නම් ජනාධිපතිවරණයට ඉල්ලන්නෑ – ගෝඨාභය

තමන් නැවත වතාවක් ජනාධිපති ධූරයට තරඟ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. බ්ලූම්බර්ග් පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. එහිදී අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉදිරි වසර දෙකක කාලය තුළද ජනාධිපතිධුරයේ කටයුතු කරන බවයි. අසමත් ජනාධිපතිවරයෙක් ලෙස ධුරයෙන් ඉවත්ව යාමට නොහැකි බව ජනාධිපතිවරයා වැඩිදුරටත් … Continue reading ආයෙ නම් ජනාධිපතිවරණයට ඉල්ලන්නෑ – ගෝඨාභය