පාස්කු ප්‍රහාරය ගැන මම රටට හෙළිකරනවා – සජිත්

පාස්කු ප්‍රහාරය ගැන ජනතාව අපේක්ෂා කරන සත්‍ය අනාවරණය කිරීමට තමා ඇතුළු සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සියලු‍දෙනා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ අගරදගුරු නිවසේදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ඇතුළු කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලා මුණගැසී ආශිර්වාද ලබාගත් අවස්ථාවේදියි. පාස්කු ප්‍රහාරයේ සත්‍ය අනාවරණය කිරීම සම්බන්ධයෙන් තමාට … Continue reading පාස්කු ප්‍රහාරය ගැන මම රටට හෙළිකරනවා – සජිත්