28 C
Colombo
Wednesday, April 24, 2024

මව්බිම වෙනුවෙන් අනාගතයේදීත් මම කැපවෙනවා – ගෝඨාභය රාජපක්ෂ

- Advertisement -

මින් ඉදිරියටත් මවුබිම වෙනුවෙන් තමන් කැපවී ක්‍රියාකරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එවන ලද සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් ඔහු මේ බව සදහන් කර තිබෙනවා.

අදාළ ලිපිය අද (16) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් කියවනු ලැබූවා.

රටේ පැවති ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට තමන් සෑම උත්සහයකම් දැරූ බවත් පැවති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථික අර්බුදය තීව්‍ර වූ බවත් අදාල ලිපිය මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...