5 වෙනිදායින් පස්සේ විදුලිය විසන්ධි නොකර ඉන්න බලනවා – විදුලිබල ඇමති (වීඩියෝ)

මාර්තු මස 5 වෙනිදායින් පසුව මෙරට අඛණ්ඩ විදුලි සැපයුම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ජනමාධ්‍යවලින් කාලයක් පුරාවටම වසන්වී සිටි විදුලිබල අමාත්‍යවරයා ඊයේ (01) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සදහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පරිබාහිරව විදුලිබල නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට තම අමාත්‍යංශය කටයුතු කරන බවයි. ඒ සඳහා වන … Continue reading 5 වෙනිදායින් පස්සේ විදුලිය විසන්ධි නොකර ඉන්න බලනවා – විදුලිබල ඇමති (වීඩියෝ)