32 C
Colombo
Tuesday, February 18, 2025

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය දිවයිනට

- Advertisement -

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති මාරියා ෆර්නැන්ඩා ගාර්සා පස් දින නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණ තිබෙනවා.

ලොව පුරා ව්‍යාපාරික සමාගම් මිලියන 45ක ආයතනික සාමාජිකත්වය ඇති රටවල් 170ක් නියෝජනය කරන ජාත්‍යන්තර වානිජ මණ්ඩලය, ලෝකයේ විශාලතම සහ වඩාත් බලගතුම ව්‍යාපාරික සංවිධානය ලෙස හැඳින්වෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළෙඳ සංවිධානය සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය යන සංවිධාන නියෝජනය කරන එකම වාණිජ මණ්ඩලය ද වන්නේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයයි.

දිවයිනට පැමිණි මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක්ද පැමිණ තිබුණා.  

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව ද මෙය වන බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

එකඟෙයි හවුලට අභ්‍යන්තර අර්බුද බාධාවක් වෙලා

සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත්...

POPULAR ARTICLES