28.8 C
Colombo
Wednesday, March 26, 2025

ICC අගෝස්තු මාසයේ ලොව හොඳම ක්‍රීඩිකාව හර්ෂිතා

- Advertisement -

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක් වන හර්ෂිතා මාධවී අගෝස්තු මාසය සඳහා ඓCC කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

වමතින් පන්දුවට පහරදෙන හර්ෂිතා පසුගිය අයර්ලන්ත සංචාරයේදී දැක්වූ දක්ෂතා මෙම ජයග්‍රහණයට හේතුවී තිබෙනවා.

ICCයේ මාසයේ ක්‍රීඩිකාව ලෙස අවසාන වශයෙන් තෝරාගත් අවස්ථා 4න් අවස්ථා 3කදීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම සම්මානය දිනාගැනීම විශේෂත්වයක්.

මැයි සහ ජූලි මාස වලදී එම සම්මානය දිනා ගනු ලැබුවේ චමරි අතපත්තු විසින්.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ තිබෙනවා. අද පස්වරු 01.00ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා...

සම්බාධක පැනවීම ඒකපාර්ශවික පියවරක් – විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට...

POPULAR ARTICLES