26.7 C
Colombo
Monday, June 16, 2025

ICC මැයි මාසයේ ක්‍රීඩකයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්

- Advertisement -

ICC මැයි මdසයේ ක්‍රීඩකයා ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නායක මුහම්මද් වසීම් ව තෝරාගෙන තිබෙනවා.

එම සම්මානය සඳහා ස්කොට්ලන්තයේ බ්‍රැන්ඩන් මැක්මුලන් සහ අමෙරිකා එක්සත් ජනපදයේ මිලින්ද කුමාර් ද ඉදිරිපත් කර තිබුණා.

මුහම්මද් වසීම් මෙම ගෞරවය දිනාගත් දෙවන අවස්ථාව මෙය වනවා.

ඔහු මීට පෙර 2024 අප්‍රේල් මාසයේදීත් මෙම සම්මානය දිනා ගත්තා. 

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

POPULAR ARTICLES