ඉරාජ් එදා මම කිව්ව දේවල් ඇහුවා නම්.. – පේශල මනෝජ්

ජනප්‍රිය තරුණ ගායකයෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන ඉරාජ් වීරරත්න යනු යුගයක නව සංගීත ආරක් මෙරටට ලබාදීමට මුල් වූ පුද්ගලයෙක්. පසු කාලීනව තම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය හරහා දේශපාලන ප්‍රවර්ධනයන් සිදු කළ ඔහුට සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ධූරයක් හිමිවූයේ 2020 ජනවාරි මාසයේදීයි. කෙසේ නමුත් මේ වන විට මිලියනයකට අධික ප්‍රමාණයක් තිබූ ඔහුගේ ෆේස්බුක් පිටුව අක්‍රීයව පැවතීම සමාජ … Continue reading ඉරාජ් එදා මම කිව්ව දේවල් ඇහුවා නම්.. – පේශල මනෝජ්