31 C
Colombo
Wednesday, February 12, 2025

රුපියල – රුපියල එකතුකරලා හරි මිනිස්සු මහින්දට ගෙයක් හදලා දෙනවා

- Advertisement -

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසෙන් ඉවත් කළහොත් රුපියල  රුපියල ගණනේ හෝ එකතු කර නිවසක් සාදා දෙන පිරිසක් ලංකාවේ සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

දැඩි වෛරයකින් ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආණ්ඩුවලට වැඩි දුර යාමට නොහැකි බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සඳහා විජේරාමයේ පිහිටි නිල නිවසට පැමිණි අවස්ථාවේදී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.

මහින්ද රාජප්ක්ෂ මහතාගේ කණ්ඩාමට සමීපව දේශපාලනයේ නිරත වුණු රෝහිත අබේගුණවර්ධන මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත්වුණා.

RECENT ARTICLES - SINHALA

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

POPULAR ARTICLES

 අසලංකගෙන් ශතකයක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12) සමත් වුණා. ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස...