මංගලගේ මිල සූත්‍රය තිබුණා නම් අද තෙල් මිල

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා තමන් හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව වර්තමානයේදී තිබිය යුතු ඉන්ධන මිල ගණන් සඳහනක් සිය ට්විටර් ගිණුමේ තබා තිබෙනවා. 2018 වසරේදී එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දුන් අතර එම මිල සූත්‍රයට අනුව සෑම මසකදීම ඉන්ධන මිල ගණන් තීරණය කෙරිණි. කෙසේ … Continue reading මංගලගේ මිල සූත්‍රය තිබුණා නම් අද තෙල් මිල