කට නැත්තන් ජොන්ස්ටන්ව බල්ලොත් ඇදන් යයි – පේෂල

ජනාධිපතිවරයාට යාමට වෙනත් රටක් සහ දේපල වත්කම් තිබුණද මෙරට ජනතාවට ඇත්තේ මෙම රට පමණක් බව පේෂල මනෝජ් පවසනවා. ඒ අද දින දියත උයන අසල පැවති විරෝධතාවයට සහභාගී වෙමින්. ජනාධිපතිවරයාගේ වත්කම් පිළිබඳව කෝපයක් හෝ ඊර්ෂ්‍යාවක් නොතිබුණද මේ රටේ අනාගත පරපුර ගැණ සිතා ඔහු තනතුරෙන් ඉවත්ව යා යුතු බවයි පේෂල මනෝජ් පෙන්වා දෙන්නේ. එමෙන්ම, ජනාධිපතිවරයා ඉවත්ව නොයන … Continue reading කට නැත්තන් ජොන්ස්ටන්ව බල්ලොත් ඇදන් යයි – පේෂල