එක කාක්කෙක් මරලා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ධ වෙනවා – ඇමති ජොන්ස්ටන් (වීඩියෝ)

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හොඳ වැඩි බැවින් ප්‍රශ්න වැඩිවී ඇති බවත් එක කාක්කෙක් මරා දමා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ද වන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. වයඹ මහ ඇල වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ ඊයේ (29) පැවති සාකච්ඡාවකදී රැස්ව සිටි පිරිස අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පලකළා. තිස්ස වැව හෑරීමේ ව්‍යාපෘතිය සිදුකරගෙන යාමේදී ඊට විරුද්ධව … Continue reading එක කාක්කෙක් මරලා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ධ වෙනවා – ඇමති ජොන්ස්ටන් (වීඩියෝ)