31 C
Colombo
Wednesday, February 19, 2025

රාජිත ගියොත් යන්නේ පවුලේ ප්‍රශ්නයකට – සුජීව

- Advertisement -

මතක ඇති කාලයක සිට විවිධ දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ වෙනුවෙන් වක්‍රව සහ සෘජුව පෙනී සිටිමින් ජනාධිපතිවරුන් සහ ආණ්ඩු නිර්මාණය කිරීමට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ අද වන විට කිසිවක් නොදන්නා පුද්ගලයින් සේ හැසිරෙමින් ජනතාව නොමග යවමින් සිටින බව සමගි ජන බලවේගය පක්ෂයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී එම පක්ෂයේ උප සභාපති සුජීව සේනසිංහ මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ රට තුළ සිදු වූ මහා පරිහානියට වගකිව යුතු කණ්ඩායම් හතරක් මේ වන විට තමන් විසින් හඳුනාගෙන ඇති බවයි.

එල්.ටී .ටී.ඊ සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ, රාජපක්ෂ පවුල සහ මුල සිටම ඩීල් දමමින් දේශපාලනය කළ රනිල් වික්‍රමසිංහ එම කණ්ඩායම් හතර බවද ඔහු සඳහන් කර තිබෙනවා,

රාජිත සේනාරත්න මහතා සමගි ජන බලවේගය අතහැර යාමට සුදානම් වන බවට වන ආරංචි මාර්ග සම්බන්ධ විමසු විට ඔහු සඳහන් කරන්නේ සේනාරත්න මහතා එලෙස පක්ෂය හැර යන්නේ නම් එය ඔහුගේ පවුලට බලපාන යම් හේතුවක් නිසාවෙන් සිදුවිය හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: උසාවිය තුළ වෙඩි කෑ ගණේමුල්ල සංජීව මරුට

මීට කෙටි වේලාවකට පෙර අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සිදුවූ වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව...

Breaking: අලුත්කඩේ උසාවිය තුළ වෙඩිතැබීමක්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. අදාළ වෙඩි තැබීම අලුත්කඩේ අංක 5 අධිකරණ ශාලාව තුළ...

කොටහේනේදී තරුණයෙක් ඝාතනය කෙරේ

කොටහේන, බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය පැවසුවේ, එම තරුණයා ඊයේ(18) රාත්‍රි සිය බිරිඳ සමග රේල් පාර අසළට පැමිණි...

POPULAR ARTICLES

2025 අයවැය යෝජනාවලට ලංකා වාණිජ මණ්ඩලයෙන් පැසසුම්

2025 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා ලංකා වාණිජ මණ්ඩලයෙහි නිර්දේශ, ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සිදු කළ සාකච්ඡා සහ '2030 Vision' ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ...