රනිල් දිනුවොත් බණ්ඩාරනායක පිළිමෙ පෙරළයි – කොටුව පොලීසිය

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් ගාලුමුවදොර ඇති බණ්ඩාරනායක පිළිරුව පෙරළා දැමීමේ සූදානමක් ඇතැයි කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම්දී තිබෙනවා. ඒ අනුව කොටුව පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ බණ්ඩාරනායක පිළිරුවේ සිට මීටර් 50 ක දුරක් යන තුරු කිසිදු පුද්ගලයෙකු හට එම ස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙසට නියෝගයක් නිකුත් … Continue reading රනිල් දිනුවොත් බණ්ඩාරනායක පිළිමෙ පෙරළයි – කොටුව පොලීසිය